LED TV BACKLIGHTS

** අප සතුව රූපවාහිනී මාදිලි 650+ කට අධික ප්‍රමානයක් සදහා LED බැක්ලයිට් ඇති අතර ඒවා සියල්ල මෙහි පල කිරීමට අපහසුය.

 

** එම නිසා ඔබට බැක්ලයිට් අවශ්‍ය ,

 

⇒ රූපවාහිනී වෙළඳ නාමය

 

එහි මාදිලිය

 

LED එකක වෝල්ටීයතාව, උදාහරණ 3V/6V හෝ වෙනත්

 

පටියේ ඇති බල්බ් සංඛ්‍යාව

 

⇒ රූපවාහිනිය තුළ ඇති බැක්ලයිට් පටි ප්‍රමාණය

 

බැක්ලයිට් පටියේ පැහැදිලි ඡායාරූපයක් සමග
076 601 36 72 අංකය වෙත Whatsapp කරන්න.

 

ඇණවුම් කිරීම සඳහා පහත ඇති WhatsApp අයිකන් එක ක්ලික් කරන්න.

(බොහෝ විට රෑපවාහිනී වෙළෙඳ නාමය සහ මාදිලි අංකය අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබට බැක්ලයිට් ලබා ගත හැක. ඒවා අප ඔබ වෙත ලබා දෙන්නේ ඔබේ පහසුව උදෙසාය. එම නිසා ඒවායේ 100% නිරවද්‍යතාවය පිළිබඳව වගකීමක් අප දරන්නේ නැත.ඒ ඇතැම් විට එකම මාදිලි අංකයට බැක්ලයිට් මාදිලි කීපයක් පැමිණෙන අවස්ථා ඇති නිසා වේ. එලෙස අප හදුනාගෙන ඇති මාදිලි පිළිබඳ ඔබේ විමසුමට අදාලව අප විසින් ඔබව දැනුවත් කරනු ඇත. එවැනි අවස්ථාවල ඔබට අනිවාර්යයෙන් රූපවාහිනී යන්ත්‍රය ගැලවීමට සිදුවේ.)

** We have LED backlights for over 650+ TV models and it would be impossible to list them all here.

 

** So,if you need a backlight Strips,

 

⇒ Television brand Name

 

⇒ Its model Number

 

⇒ Voltage of an LED, Example, 3V/6V or other

 

⇒ Number of LEDs in the Strip

 

⇒ The Number of backlight strip inside the TV

 

⇒ With a clear photo of the backlight Strip, Please
Whatsapp to 076 601 36 72 number.

 

⇒ Click the WhatsApp icon below to order.

( Often you can get the backlight by providing us with the TV brand name and model number. We provide them to you for your convenience, so we do not guarantee their 100% accuracy. Sometimes there are several backlight models for the same model number. we will inform you regarding your inquiry regarding the tv models we have identified. In such cases, you will have to get disassemble of the TV set. )